Green Space Godagama

• ගොඩගම හයිලෙවල් පාරට සමීපයෙන් වටිනා නේවාසික බිම් කොටස් 15ක්.
• හෝමාගම - ගොඩගම හයිලෙවල් පාරට විනාඩි 2යි.
• මීගොඩ - කොළඔ බස් පාරට මීටර් 400යි.
• තෙකලා විදුලිය
• නල ජලය
• තාර යෙදූ පුලුල් මාර්ග
• කොන්ක්‍රීට් යෙදූ කාණු පද්ධති